වී මලු අස්සේ සඟවා බුරුත කොට තොගයවක් රැගෙන ගිය ලොරියක් රාජසන්ක කරන ලෙස මොනරාගල මහේස්ත්‍රාත් නන්දනී අබේගුණසේකර මහත්මිය නියෝ කළාය.
වැටැලීම කරද්දී ලොරියේ රියදුරා පළා ගොස් පසුව ඉදිරිපත් වූ බව ද පිළිගත්තේය.
ඔහුට රුපියල් තිස් දහසක දඩයක් ද නියම විය.
රුපියල් ලක්ෂ 12ක් වටිනා ලොරියට ෆිනෑන්ස් සමාගමක් සහ ක්‍තවත් පුද්ගලයෙක් අයිතිවාසිකම් කිවේය.
වනජීවී නිලධාරී ජගත් සිරිසේන මහතා අධිකරණයට දැන්වූයේ තහනම් ද්‍රව්‍ය ප්‍රවාහනය කරන ලොරි හිමිකරු වැරදි කරු බව නීතියේ සඳහන් බවයි.
එවැන්නක් නොදැන සිටි බව ෆිනෑන්ස් සමගාම සහ අයිතිකරු උසාවියට දැන්වූවත් එය නොපිළි ගැනිණි.