අවුරුදු සමයේ රෙදිපිළි ගැනීමට එන කාන්තාවන් තදබද වී සිටි මහරගම නගරයේදී අසභ්‍ය ලෙස හැසිරුණු මහරගම රෝහලක සේවකයකු සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන බව පොලීසිය කියයි.
කාමාතුරයකු බව කියන මොහු පොලීසියට කියා ඇත්තේ විවේකයක් ලද හැමවිටම එවැනි තැන්වලට ගොස් තද බදයෙන් ප්‍රයෝජන ගන්නා බවයි.
අත්අඩංගුවට ගනිද්දී ඔහු සිටි විලාශය විස්තර කිරීමට බැරි බව ද පොලීසිය පවසයි.