රාජකීය ආදි සිසුවෝ පදක්කම් ලබති


කොළඹ රාජකීය විද්‍යාලයීය කනිෂ්ඨ ශිෂ්‍ය නායකයන්ට   පදක්කම් පැළදවීමේ උත්සවය අගවිනිසුරු මොහාන් පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන් අද පැවත්විනි.

විදුහල්පති උපාලි ගුණසේකර මහතා අතුළු විශාල පිරිසක් එම අවස්ථාවට එක් වූහ.