අකුණක් වැදීමෙන් සීගිරිය සිංහ පාදය අසල කොටසක් මාස එක හමාරකට පමණ පෙර කැඞී ගියේය. ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන්, පළාත් ස
දියත
ශ්‍රී ලංකාව ඉන්දියාව පරදවා බොක්සිං සටන ජය ගනියි
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර කොළඹදී පැවැති ‘මාස් අභියෝග ශූරතා කුසලාන’ ද්වන්ධ බොක්සිං තරගාවලියේ බර පංති හතෙන් බර ප
වල්ල ශාඛයෙන් රට සල්ලි?
ගයිරිනෝප්ස් වල්ල හෙවත් වල්ලපට්ට ශාඛය අන්තර් ජාතික තර්ජනයට ලක්වූ ශාඛ ලැයිස්තුවට අදාල හෙයින් පිටරට නොයැවිය යුත
රක්ෂණ දෙන්නා කප්පම් කාලා
රක්ෂණ සමාගම් විධායකයන් බව කියා දෙදෙනකු පාරිභෝගික අධිකාරියේ නම විකුණමින් කාරයකින් ගොස් නාඋල කඩ හිමියකුගෙන් ”කප
සල්ලාලයාගේ පපුව තෙත්වේ
මහ රෑ මාපියන් සමග නිදා සිටි හත් හැවිරිදි දැරියක කැලයට ඔසොවාගෙන ගිය සල්ලාලයකුගේ පපුව තෙත් වී ඇයට හිරිහැර නොකැර යළ
පොලිසියේ අටදෙනාම නිදහස්
ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීරගේ සොයුරු ආනන්ද විජේවීර සහ තවත් තිදෙනකු 1989.11.14 - 18 කාලයේදී මහරගම, මොරටුව හා මහ
ලංකාවට සීතල හිමාලෙන් එයි
හිමාලයේ සිට ඉන්දියාවේ ගොඩබිම ඔස්සේ හමා එන සීතල සුළං දහරාවක් හේතුවෙන් ඉදිරි දින කිහිපයේදී දිවයින පුරා දැඩි සීතල ක
මාතර පොළේ වෙළෙන්දෝ වීදි බසිති
මාතර නිල්වලා පාලම අසල පොළේ වෙළෙන්දෝ පොළේ කඩ ඉල්ලා මාතර බස් නැවතුම් පොළේ උද්ඝෝෂණයක් ඇරැඹූහ. වෙළෙඳුන් 300ක් පමණද ඔවු
සුවඳ ශාකයෙන් ගඳ වැඩක්
වල්ල හෙවත් ගයිරිනොප්ස් වල්ල නමින් උද්භිද විද්‍යාත්මකව හඳුන්වන අති දුර්ලභ ශාකයක කොටස් සහ එම ශාකයේ තෙල් අඩංගු බඳු
කෙසෙල් ගෙඩි අස්සේ කුඩු
කෙසෙල් ගෙඩිවල සැඟවූ කුඩු ගාලු සිරගෙදරට ගෙන යද්දී කතක සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි. සිරගෙදරින් කළ දැනු
බිළිඳු සිරුරක් රේල් පාරේ
ගල්කිස්සේ දුම්රිය පාර අයිනේ බිළිඳු මල සිරුරක් සොයාගත් බව පොලීසිය කියයි. කළුබෝවිල රෝහලේදී මරණ පරීක්ෂණය පැවැත්වී
නිමාලි - විජේසේකර නව තරග වාර්තා පිහිටුවති
කොළඹ සුගතදාස කී‍්‍රඩාංණයේදී පැවත්වෙන 38 වැනි ජාතික කී‍්‍රඩා උළෙලේ දෙවැනි දිනය වන අද (1 වැනිදා) නව තරග වාර්තා 2ක් පිහ
‘‘පාරට බැස උද්ඝෝෂණය කරමු‘‘ - රනිල්
එක්සත් ජාතික පක්ෂයේ තවත් අවුරුදු හයක නායකත්වයට පත්වූ රනිල් වික්‍රමසිංහ මහතා පාක්ෂිකයන් හමුවේ කියා සිටියේ ඉදිරි
යටවූ තිදෙනා ගොඩගනී. අයෙක් මරුට
බත්තරමුල්ල පැලවත්තේ වළක්කපමින් සිටියදී පස්කන්දට යටවූ තිදෙනාම පණ පිටින් ගොඩ ගැනීමට සහන සේවකයන් සමත්වුව ද ඉන් එක
වෙළෙඳ සේවා කි‍්‍රකට් පිළිමළුන් පිටුදැකීමේ ශූරතාව මාස් ඇක්ටිව් පිලට
කොළඹ කොල්ට්ස් ක්‍රිකට් සමාජ පිටියේදී අද (1 වැනිදා) පැවති වෙළෙඳ සේවා ”ඒ” කාණ්ඩයේ පිළිමළුන් පිටුදැකීමේ කි‍්‍රකට්
වළට බැස්ස තිදෙනා සොයයි
බත්තරමුල්ල පැලවත්ත ජයවඩනගම වැසිකිළි වළක් කපමින් සිටි පිරිසක් මතට එහි ඉවුරේ කොටසක් කඩා වැටීමෙන් කිහිප දෙනකු යටව
දකුණු අප්‍රිකාව ලකුණු 292 ක් ඉදිරියෙන්
ඕස්ටේ්රලියාව හා දකුණු අපි‍්‍රකාව අතර පර්ත්හිදී පැවත්වෙන තෙවැනි ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වූ අද (1 වැනිදා) සවස තර
පෙට්ටියේ ආ කතගේ මිනීපෙට්ටිය පාරේ
සීගිරියෙන් සෞදි අරාබියේ රැකියාවට ගෙස් එහිදී මරුමුවට පත් වූ කාන්තාවගේ මිනී පෙට්ටිය සීගිරිය ගලකොටුව පාරේ මැද තබා
චීනයේ මහා පාරේ මහා වළක්
චීනයේ ජියැන්ග් නුවර මහා මාර්ගයේ ගමන් ගත් බසයක් එම මාර්ගය මැද මහා වළකට ඇද වැටුණේය. බසයේ සිටි මගීනට කිසිදු අනතුරක් න
ෆුට්සාල් පාපන්දු ශූරතාව මාතලේ සහීරා විදුහලට
මාතලේ පාපන්දු සංගමය විසින් මෙහෙයවන ලද මාතලේ දිස්ත්‍රික් 19න් පහළ අන්තර් පාසල් ”ෆුට්සල්” පාපන්දු තරගාවලියේ අවසන
අවුරුදු දහයකින් අහස කෙටිවේ
මගීන් තුන්සියයක් රැගෙන පැයට කිලෝ මීටර් 6437ක වේගයකින් පියාසර කළ හැකි ගුවන් යානයක් නිපදවීමට එංගලන්තයේ ඔක්ස්ෆ්ඩ් සර
විදෙස් ශ්‍රමිකයනට සහන ඉල්ලා සමිති වීදි බසිති
ඉතාලියේ ජීවත්වන විදේශිකයනට එරට රජයෙන් දිනා ගැනීමට අවශ්‍ය අයිතීන් ලබා ගැනීමට සහයෝගය පිණිස එරට කුබී වෘත්තිය සමිත
අ'පුර ආදායම් ලොක්කිත් රිමාන්ඩ්
අනුරාධපුර කටුකැලියාවේ ගල් මෝල් හිමියකුගෙන් රුපියල් දස ලක්ෂයක පගාවක් ඉල්ලා රුපියල් පන් ලක්ෂයක් ගත්තැයි සැකපිට අ
රජත මයුර සම්මානය ලංකාවට
43 වන ඉන්දියානු ජාත්‍යන්තර සිනමා උළෙලේ දී, ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කල‘ ඔබ සමග ඔබ නැතුව‘ චිත්‍රපටයේ රඟපෑ ඉන්දි
සහෝදරත්වයේ සටන 6 වැනිදා
කොළඹ වේළුවන මහ විද්‍යාලයීය ක්‍රිකට් සංවර්ධන සංසදය මෙහෙයවන ‘සහෝදරත්වයේ සටන’ ක්‍රිකට් තරගය මේ මස 6 වැනිදා පෙරවර
ලක්ෂාන් - යෙෂාන් ස්ක්‍රැබල් ලෝක වාර්තාව අභිබවා යති
ජාතික ස්ක්‍රැබල් ශූරයා වන ලක්ෂාන් වන්නිආරච්චි සහ යොවුන් ක්‍රීඩක යෙෂාන් ජයසුරිය එක්ව ස්ක්‍රැබල් ලෝක වාර්තා
ව්‍යාපාරිකයාගේ මරණය අභිරහසක්
ලොරි හිමියකුද වන දේවහුවේ ව්‍යාපාරිකයකුගේ සිරුරක් බකමුණ රිදිඇල්ල රක්ෂිතයේ ගසක එල්ලෙමින් තිබියදී සොයාගත් බව දඹු
ලූම්බිණි විදුහල් ක්‍රිකට් දිනය 3දා
කොළඹ ලූම්බිණි විදුහල් වාර්ෂික ක්‍රිකට් දිනය මේ මස 03 වැනිදා පෙරවරු 9.00 සිට එම විදුහල් රඟහලේදී පැවැත්වේ. මේ අවස්ථාව
ශී‍්‍ර ලංකා - ඉන්දියා බොක්සිං තරගාවලිය අද
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන ද්වන්ධ බොක්සිං තරගාවලිය අද (1) පස්වරු 6.00 ට කොළඹ සුගතදාස ගෘහස්ථ කී‍්‍රඩා සංකී
රනිල්ට තව හය වසරක්, සජිත් ඇතුළු හතරක් එරෙහි වෙති
එක්සත් ජාතික පක්ෂ නායකත්වය අද සිට තවත් සය වසරකින් දීර්ඝ කිරීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් අද උදේ 9.57 ට සම්මත විය. නියෝජ්

