මුහුදු කොල්ලකරුවන් නයිජීරියාවට ඈත මුහුදේදී පසුගිය 25 වැනිදා පැහැරගත් භාණ්ඩ නැවේ ශ්‍රී ලාංකිකයන් තිදෙනකු සිටි
දියත
සුරාබදු නියාමක ඇන ගනී
ගංජා විකුණන බව කියන පුද්ගලයකුගෙන් පිළියන්දල විශ්වකලා හංදියේදී රුපියල් දස දහසක කප්පමක් ගත්තැයි කියන සුරා බදු න
අල ගෝනියටත් ජාතික කොඩිය
පකිස්ථානයෙන් ගෙන්වා බෙදා හරින අර්තාපල් ගෝනි තොගයක ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය මුද්‍රණය කර ඇතැයි ඇලහැර අත්තනකඩව
කොටි කාලේ ඝාතනයට පොලීසියේ තුනක් රිමාන්ඩ්
පස් වසරකට පෙර ගෝමරංකඩවල පඹුරුගස් වැව කැලේ දර කඩමින් සිටි අඹු සැමි යුවළක් ඇතුළු කිදෙනකු මරා දැමීයැයි සැකපිට පොලි
මාල කඩන්න පී.සී ගේ ත්‍රීවීලරෙත් උස්සලා
සොරකම් කළ ත්‍රීරෝද රථ වලින් ගොස් උතුරු කළුතරදී කාන්තාවන්ගේ මාල කැඩූ ත්‍රීරෝද රියදුරන් සිව් දෙනකු අත්අඩංගුවට
මිලානෝ ලංකාරාමය බක් මහේ අසිරියෙන් අලංකාර වේ
2013 අප්‍රේල් මස 14 දින විහාරාධිපති ඔලබොඩුවේ ධම්මික හිමියන්ගේ අනුශාසනා පරිදී ,විහාරාධිකාරී කොටිකාවත්තේ ධම්මකු
පාර ගඳ ගැස්සූ රියදුරාට පන් දහසක් දඩ
හරක් මස් රැගෙන යමින් සිටියදී අපවිත්‍ර ජලය කොම්පඤ්ඤ වීදියේදී පාරට දැමූ ලොරි රියදුරෙකුට කොළඹ කොටුව මහේස්ත්රා
මිණිපුර කැරොකේ කෙල්ලන්ට ඇප
රත්නපුර සේනානායක මාවතේ, බලපත්‍ර රහිතව, නීති විරෝධිව පවත්වාගෙන ගිය කැරොකේ ශාලාවක සමාජ විරෝධී අපචාර ක්&zw
පොලීසිය පෙරට වඩා හොඳයි
වසරේ මුල් මාස තුනේදි පොලීසිය විසින් සිදුකළ නීති විරෝධී අත්අඩංගුවට ගැනීම් 30 ක් හා අත්තනෝමතික රඳවා තබාගැනීම් 30 ක්
නඩු භාණ්ඩ වැඩෙන් පොලීසියෙ හතරකට වැඩ නෑ
මිරිහාන පොලිසියේ නඩු භාණ්ඩ ගබඩාව භාරව සිටි උප පරීක්ෂක වරයකුගේද, සැරයන්වරුන් දෙදෙනකුගේද, කොස්තාපල්වරයකුගේ ද වැ
ත්‍රිත්ව විදුහල පෙරමුණට එයි
පාසල් රග්බි පාපන්දු සංගමය මෙහෙයවන වයස 20 න් පහළ ‘සිංගර්’ කුසලාන ලීග් රග්බි තරගාවලියේ (2013) සිවුවැනි සතියේ තරග අව
යුද ජය පැන් පෙරහුරව ගාලු මුවදොරදී
තිස් වසරක යුද්ධය අවසන් කර කොටි සංවිධානය පරාජය කිරීමේ විජයග්රහණ සමරු පෙරහුරුවක් ගාලු මුවදොර පැවැත්වෙන නි
පොතුවිල ගම් දෙකකට පැරිස් අතහිත
ප්‍රංශයේ සූර්ය උදාව ළමා සුභ සාධක සංවිධානය විසින් තෙවැනි වරටත් පවත්වන නාට්‍ය තරගාවලිය මෙවරද උත්කර්ෂවත් අන්ද
ජපුර රෝහලේ දොස්තරට නඩු
දරුවකු බිහි කිරීමට සූදානම්ව සිටි ගැබිනි මවක ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සූතිකාගාරයේ දී කෙළෙසීයැයි කියන රජයේ වෛද
රාජස්තාන් පිල බැංගලෝර් පරදවයි
ඉන්දීය ප්‍රධානතම විස්සයි20 කි‍්‍රකට් තරගාවලියේ (අයි. පී. එල්.) 40 වැනි තරගය ලෙස ජායිපූර්හිදී අද (29 වැනිදා) පැවැති
කුකුළු ගොවිපොළේ ඝාතනයක්?
පහරදී මරා දැමීයැයි සැක කරන 37 හැවිරිදි පුද්ගලයකුගේ සිරුරක් එල්ලක්කල කුකුළු ගොවිපළක සිමෙන්ති ටැංකියකින් අත්තනග
දෝහා කටාර් ලංකා පාසලේ ජාතික සමගිය රජයයි
ශ්‍රී ලංකාවේ අනන්‍යතාවන් යටතේ පවත්වාගෙන යන ජාත්‍යන්තර විදුහලක් දෝහා කටාර් රාජ්‍යයේ ‘ශ්‍රී ලංකා ස්ටැෆර්ඩ
කොල්ලකුට හිරිහැර කළැයි ආරක්ෂකට ඇප
ඇඹිලිපිටියේ සිට කොළඹ කොම්පඤ්ඤවීදිය නවම් මාවතේ වැඩ බිමක අත් වැඩ දීමට ආ 22හැවිරිදි තරුණයකු අස්වාභාවික ක්‍රියාවක
‘විදුලි බිල වැඩි නොකරනු‘
විදුලි බිල වැඩි කිරීමට එරෙහිව ආණ්ඩුවට විරුද්ධව විපක්ෂය විසින් මාතර ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීම වෙත ඉදිරිප
ගිනි දෙවියා ශබ්දාගාරයට පනී
මාතලේ නගර මධ්‍යයයේ නිවසක ඉහළ මහලෙහි පවත්වාගෙන ගිය ශබ්දාගාරයක හදිසි ගින්නකින් අද (29) හානි සිදු විය.
ලේලීයගේ බෙල්ල කැපී යැයි මාමා සොයයි
රුපියල් හාරදහක මුදල් ගණු දෙනුවක් මත ලේලියගේ ගෙළ කැපී යැයි කියන මාමා කෙනකු අඩංගුවට ගැනීමට කල්පිටිය පොලිසිය
පාරක් ඉල්ලා පැයකට පාරක් වහති
බොහාඬුගොඩ පාර හදා දෙන්නැයි කියමින් මතුගම කළුතර මාර්ග පැයක් පුරා අවහිර කරමින් ගැමියෝ සිය ගණනක් අද උද්ඝෝෂණයක් කළ
කැබැල්ලෑවෙක් ගාලු ඇවිත්
වඳවීයාමේ තර්ජනයට මුහුණ පා ඇති බව ට ලෝක රතු දත්ත පොතේ නම් සඳහන්ව ඇති කැබැල්ලෑවෙකු ගාල්ල දෙවට සියඹලාගහවත්තේ නිවසක
මොරටුවට මාස තුනකින් අලුත් පාලමක්
මොරටුව පරණ පාරේ පාලම මාස තුනකින් ඉදිකිරීමට අඟහරුවාදා උදේ මුල් ගල් තැබීමට යයි. මහා මාර්ග ඇමති නිර්මල කොතලාවල
යතුරු පැදිකරු මරුට
දඹුල්ල කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ පිරිවෙන හන්දියේදී අද (29) පෙරවරුවේ ලොරියක් හා යතුරුපැදියක් ගැ
අඹගමුවෙත් පන්දම් පත්තු කරයි
වැඩි කළ විදුලි බිලට එරෙහිව අඹගමුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු 13 දෙනෙක් පාරදිගේ පන්දම් පත්තු කරගෙන සභ
පේදුරුතුඩු අනතුරෙන් හමුදාවෙ හතක් රෝහලේ
යාපන පේදුරුතුඩු පාරේ නෙල්ලියඩියේ දී ලංගම බසයක් හා හමුදා ට්‍රක් රථයක් ගැටී සෙබළු හත් දෙනෙක් හා සාමාන්‍ය වැසියෝ
පොලිසියේ තිදෙනෙක් රහස් පොලිසියෙන් අල්ලයි
ත්‍රිකුණාමලය ගෝමරංකඩවල පඹුරුගස් වැව කැලේදී 2008 ජූලි පළමු වැනිදා සිදුවූ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට ප
කල්පිටි ප්‍රා සභාපති සද්ද නැතිව බැංකොක් ගිහින්
කල්පිටිය ප්‍රාදේශීය සභාපති මොහොමඩ් මිල්හාන් මහතා උප සභාපතිට රාජකාරි නොපවරා පසුගිය 27 වැනිදා බැංකොක් ගොස් ඇතැය
පෙම් හබෙන් උපාධිධාරිනිය මරුට
පන්නල ප්‍රාදේශීය සභාවේ උපාධිධාරිනියක (25) වැඩට යද්දී පාරේදී පිහියකින් ඇන මරා දමා ඇතැයි පොලීසිය කියයි. ඇගේ

