යතුරු පැදිකරු මරුට


දඹුල්ල  කුරුණෑගල  ප්‍රධාන මාර්ගයේ  පිරිවෙන හන්දියේදී  අද (29) පෙරවරුවේ   ලොරියක්  හා  යතුරුපැදියක් ගැටීමෙන්  යතුරුපැදිකරු (18)  මිය ගිය බව දඹුල්ල පොලිසිය කියයි.

ඔහු ගලේවෙල   පදිංචිකරුවෙකි.