යාපන පේදුරුතුඩු පාරේ නෙල්ලියඩියේ දී ලංගම බසයක් හා හමුදා ට්‍රක් රථයක් ගැටී සෙබළු හත් දෙනෙක් හා සාමාන්‍ය වැසියෝ තිදෙනෙක් තුවාල ලදහ.
නෙල්ලියඩි පොලිස් ස්ථානාධිපති ඩබ්ලිව් ටී කාංගර මහතා පරීක්ෂණ මෙහෙයවයි.