බොහාඬුගොඩ පාර හදා දෙන්නැයි කියමින් මතුගම කළුතර මාර්ග පැයක් පුරා අවහිර කරමින් ගැමියෝ සිය ගණනක් අද උද්ඝෝෂණයක් කළහ.
පොලීසිය පැමිණ එම අවහිරය ඉවත් කරන තුරු දෙපැත්තේ වාහන තද බදයක් පැවතිණි.