පොලිසියේ තිදෙනෙක් රහස් පොලිසියෙන් අල්ලයි


ත්‍රිකුණාමලය ගෝමරංකඩවල පඹුරුගස් වැව කැලේදී 2008 ජූලි පළමු වැනිදා සිදුවූ ත්‍රිත්ව ඝාතනයක් සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා පොලිස් පරීක්ෂකවරයෙක්, සැරයෙන්වරයෙක් හා කොස්තාපල්වරයෙක් රහස් පොලීසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.

කොටි සංවිධානය විසින් මේ තිදෙනා ඝාතනය කරන්නට ඇතැයි එදා වාර්තා විය.