අඹගමුවෙත් පන්දම් පත්තු කරයි


වැඩි කළ විදුලි බිලට එරෙහිව අඹගමුව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ මන්ත්‍රීවරු 13 දෙනෙක් පාරදිගේ පන්දම් පත්තු කරගෙන සභාවට අවුත් එතනදී පන්දම් නිවා ඉටිපන්දම් පත්තු කරගෙන සභාවට ඇතුළු වූහ.

ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු ඒ ඉටිපන්දම් නිවා දැමූහ.