අපුර හිරකරුවෝ දෙන්නෙක් පනිති


අනුරාධපුර බන්ධනාගරයේ එළිමහන් සිර කඳවුරෙන් රජරට විශ්ව විද්‍යාල භූමියේ වැඩට ගොස් සිටි විසි දෙනාගෙන්  දෙදෙනකු පැන ගොස් ඇතැයි බණ්ධනාගාර ආරංචි මාර්ග කියයි.

මැයි 2 හා 3 වැනිදා පැවත් වීමට නියමිත  උපාධි ප්‍රධානෝත්සවයට සරසවි බිම පිරිසිදු කිරිම සදහා මොවුන්ගේ සේවය ලබාගෙන ඇත.