කරන්දෙණියේ කොටවෙල නිවසක මවක හා දරුදෙදෙනා (07, 09) මැරී සිටි බව පොලීසිය කියයි. දින පහකට පමණ පෙර ඔවුන් මියයන්නට ඇතැයි ද එක් දරුවකුගේ බෙල්ල වෙන්වී ඇතැයි ද පොලීසිය කියයි. අසල්වැසියන් පොලීසියට කියා ඇත්තේ 15 දාට පසු ඔවුන් නොදුටු බවයි.