බොරු වර්ණනා ඇතුළත් දැන්විම් 15 ක් මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීම සෞඛය අමාත්‍යංශය තහනමි කර ඇත.
තම නිශ්පාදනයන්හි ඇතැයි කියන ගුණාංග ගැන අතිශෝක්තිය මේ දැන්වීම් වල පළ වීම නිසා මහජනයා නොමග යන බව අමාත්‍යංශය පවසයි.