ඉරාකය මාධ්‍ය දඩයමක


අල් ජසීරා රූපවාහිනිය ඇතුළු ඉරාකයේ විද්‍යුත් නාලිකා 10 යක් තහනම් කළ බව ඉරාක රජය කියයි. ප්‍රචන්ඩකාරී මතවාදයන් එම නාලිකා මගින් පැතිරවීම එයට හේතුව වෙයි. 

එවැනි ක්‍රියාවන් නිසා පසුගිය සතියේ පුද්ගලයින් 170 දෙනෙකු මරුමුවට පත්වූ බව ඉරාකය කියයි.

ඉරාකය මෙම තීරණය ගැනීම මාධ්‍ය නිදහස සිද බිද දැමිමක් බව මාධ්‍ය සංගම් ප්‍රකාශ කරයි.