බලපිටි මිනිහා පොල් ගහෙන් බහී


ණය තුරුස් ගෙවා ගැනීමට බැංකු ණයක් ලබා දෙන්නැයි බලපිටියේදී පොල් ගසකට නැග සිටි පුද්ගලයෙක් පැය තුනකට පසු බිමට බැස්සේය.

ඔහුට උදව් කිරීමට ප්‍රාදේශීය සභාපති ද, පොලීසිය ද ඉදිරිපත් වූ බව දැනගන්නට ඇත.