රංගේ බණ්ඩාර මන්ත්‍රීගේ රියට පහරදුන්නැයි සැකපිට අත්අඩංගුවට පත් එජාපයේම පළාත් සභා මන්ත්‍රී ශාන්ත සිසිර කුමාර අබේසේකර හා වසන්ත පුෂ්පකුමාර හලාවත වැඩබලන මහේස්ත්‍රාත් ඩී.එස්.මැදගොඩ මහතා විසින් රුපියල් 50,000 බැගින් ශරීර ඇප මත මුදාහරිනු ලැබූහ. වැඩිදුර විභාගය මැයි හත්වැනිදාට කල්තැබිණි.

