බැංකුවන් රුපියල් හැට ලක්ෂයක ණය මුදලක් ගැනීමට උදව් කරන්නැයි කියා බලපිටියේ පුද්ගලයෙක් පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාගේ කාර්යාලය ඉදිරිපිට උස පොල් ගසකට නැග සිටී. ඔහුගේ බිරියද ගස මුල සිටී. මීට පෙර මෙම පුද්ගලයා හික්කඩුවේදී පොල්ගසකට නැගී මෙවැනිම ඉල්ලීමක් කළේය.