තිස් වසරක යුද්දය සිව් වසරකට පෙර නිමා කිරීමේ විජයග්‍රහාණ සැමරුම ගාලු මෝදර පිටියේදී ත්‍රිවිධ හමුදා සේනාධිනායක
දියත
ප්රියංජන් (136*) - ඇන්ජලෝ (112) ශ්‍රී ලංකා ‘ඒ’ පිලට ජය ගෙනෙති
මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කුසලාන දේශිය තුන්කොන් ක්‍රිකට් ත
පළමු දින දෙකේදී නව වාර්තා 5 ක්
ජාතික කනිෂ්ඨ මලල කී‍්‍රඩා ශූරතාවලියේ දෙවැනි දිනය වූ ඊයේ (17) තරග නිමාවට පත්වන විට නව වාර්තා පහක් පිහිටුවීමට කී
හයිද්‍රාබාද් පිල සිවුවැනි ස්ථානයට එයි
ඉන්දීය ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 68 වැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (17 වැනිදා) පැවැති තීර
පිහි තලය වසර තුනක් පිටේ
කැනඩා ජාතික බිලි මෑක්නිලි මෙයට වසර තුනකට පෙර පාළු පාරක ගමන් ගන්නා විට නන්නාදුනන පුද්ගලයෙකුගේ පිහි ඇනුමකට ලක් වි
සිංහ සභාපති දිවුරුම ජර්මනියෙදි
තුන්සිය හය ඒ1 සිංහ සමාජයේ නව දිස්ත්‍රික් පාලක ලෙස ශ්‍රියන්ත රාජකරුණා මහතා තෝරාගනු ලැබ සිටී. ඔහු කළු
ඉන්දීය කි‍්‍රකට් ලොක්කන්ගේ ඉහ මොළ රත්වෙයි
ඉන්දියාවේ ප්‍රධානතම විස්සයි/20 කි‍්‍රකට් තරගාවලිය වන අයි. පී. එල්. තරගාවලියේදී ඔට්ටුකරුවන්ගේ අවශ්‍යතා මත කී&
21 වර්ජනයට නීති සංගම් සහාය පතයි
විදුලි බිලට එරෙහිව ලබන 21 වැනිදා පැවැත්වීමට යන වර්ජනයට නීතීඥ සහාය ලබා ගැනීමේ සාකච්ඡාවක් නීතීඥ සංගමයේ සභාපති උපු
අවංක සේවයට උපහාර
බස්නාහිර උතුර පොලිස් කොට්ඨාසයේ නිසි ආකාරව රාජකාරි කරන පොලිස් සාමාජිකයන් ඇගයීම සඳහා නියෝජ්‍ය පොලිස්පති වාස් ග
නිදන් හොරු අම්පාරේ ලව සෑයක් වනසති
අම්පාර තිරික්කෝවිල් වෙමිබෙඩිකුලමි කැලෑවේ තිබු ඓතිහාසික චෛත්‍යයක් නිධන් හොරුන් විසින් හාරා විනාශකර දමනු ලැබ &n
පක්ෂය තර කරන්න එජාපය කරත්තෙන්, සයිකලෙන් යයි
එක්සත් ජාතික පක්ෂයට නව සාමාජිකයන් බඳවා ගැනීම සඳහා එහි මන්ත්‍රීවරු ද, ප්‍රාදේශීය නායකයෝ ද ආනමඩුවේ සහ හලාවත සැර
කාන්තා පැසිපන්දු පිල මොන්ගෝලියාවට පරදී
ජාත්‍යන්තර පැසිපන්දු සංගමයේ අධීක්ෂණය යටතේ දෝහා කටාර්හිදී පැවති ආසියානු 3 X 3 පැසිපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර
ඉතාලි වෙසක් පිංකම් සරුවට
ඉතාලියේ වෙසක් පිංකම් මැයි 19 වැනිදා සිට සංවිධානය කර ඇත. වෙරෝනා මහා විහාරය මෝදනා මෛත්‍රී විහාරය, මිලානෝ ලංකාරාමය,
පුවත් සංදේශය
මුව දඩයමේ ගිය වෙඩික්කරුවකු මුව මස් කිලෝ එක හමාරක් සමග අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලීසිය කියයි. තලංගම බස් නැ
පැරිස් ලාංකිකයෝ ටෙනිස් ශුරයෝ තනි නොකරති
රටවල් 124 ක් සහභාගි වන 56 වෙනි ටෙබල් ටෙනිස් ලෝක ශුරතාවය පැරීසියේ අන්තර් ජාතික බර්සි ගෘහස්ථ ක්‍රීඩාංගනයේ දී මැයි 13
හම්බන්තොට ශාක්ස් රග්බි සමාජය පළමු කොටසට එන්න සූදානම් වෙයි
ශ්‍රී ලංකා අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ 10 වැනි කණ්ඩායම ලෙස හම්බන්තොට ශාක්ස් රග්බි සමාජය මේ වසරේ
නීතීය අකුරටම රකී
හොංකොං නගරයේ කුලී රථ රියදුරෙක් ඔහුගේ මීටරයේ සදහන් නියමිත මුදලට වඩා ඩොලර් ශත 5 මගියෙකුගෙන් අය කළේ යැයි
ඉතාලි පැන්න පාතාලයන්ගේ නම් ඉල්ලයි
ශ්‍රී ලංකාවේ මං කොල්ලකෑම් හා මිනිස් ඝාතන වලට සම්බන්ධ ප්‍රධාන පෙළේ පාතාල සාමාජිකයින් පිරිසක් ඉතාලියට පැන මි
‘‘මම ලංකාවට ගොඩාක් ආදරෙයි’’
අංජනී ඔබ ඇමරිකාවට ද ආදරේ ලංකාවට ද? ලංකාවට ගොඩාක් ආදරෙයි. ඇමරිකාව - උපන් රට නිසා එහෙටත් ආදරෙයි. ඒත් වැ
බුදුදහමෙහි අගය ඇමෙරිකානුවන්ට දැනේ
පසුගිය වසර කිහිපයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ තරුණ පිරිස් අතර බුදුදහම පිලිබඳ ඇති උනන්දුවෙහි නව වර්ධනයක් ඇතිවී තිබ
ප්‍රසන්න විතානගේට සිනිස් සම්මානය
ඉතාලියේ මිලානෝ නගරයේ පැවති ආසියා අප්‍රිකා ලතින් ඇමරිකා චිත්‍රපටි සම්මාන උළෙලේදී ප්‍රසන්න විතානගේ අධ්යක්ෂ
අගවිනිසුරු පිළිගන්න නීතීඥවරු එති
නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පිළි ගැනීම සඳහා මාතර අධිකරණ සංකීර්ණයේදී අද පැවති උත්සවය වර්ජනය කිරීමට මාතර නී
අම්මා මරා දාලා
පිටිගල බඹරවානේ අවිවාහක දියණියක (34) සමග ජීවත් වූ 73 හැවිරිදි මව කපා කොටා ඝාතනය කර තිබියදී දින හතරකට පමණ පසු සොයා ගත්
මගමරුවා බස් නැවතුමටත් පනී
තලංගම රෝහල ඉදිරිපිට බස් නැවතුමට බසයක් කඩා වැදීමෙන් එහි සිටි මගීහු දෙදෙනෙක් මරුමුවට පත්වූහ. දෙදෙනෙක් තුවාල ලදහ.
පුංචි පොකිරිස්සන් යළි මුහුදට
ධීවර හා ජලජ සම්පත් ආඥා පනතින් අපනයනය තහනම් කර ඇති කුඩා ජීවී පොකිරිස්සන් 669 ක් සහිත පෙට්ටි 8 නීති විරෝධී
පිළියන්දල ව්‍යාපාරිකයෙක් පැහැරගනී
පිළියන්දල පැලැන්වත්තේ වාහන ව්‍යාපාරිකයකු පැහැරගෙන ගිය බවට පොලීසියට පැමිණිලි කර ඇත. ඔහු සහ මව ගෙදර සිටියදී ක
ඩේවිඩ් බෙකම් ලෝක පාපන්දුවෙන් සමුගනී
එංගලන්තයේදී 1975 වසරේ මැයි මස දෙවැනි දින මොලොව එළිය දුටු, කල්යත්ම වයස අවුරුදු 16 දී එංගලන්තයේ පාපන්දු සමාජවල අවධානය
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
කොළඹ සොයිසා කාන්තා රෝහලේ මව්වරුන් දෙදෙනකු තුන්නිවුන් දරුවන් බිහි කළ බව රෝහල් ආරංචි කියයි. එක් කාන්තාවක පුතු
ගුරුකම හොරකමෙන් අරඹයි
පාසල් ගුරුවරියකගේ බැංකු ගිණුමකින් රුපියල් 380,000 ක් වංචා සහගත ලෙස ගුරුවරියක හා ඇගේ පෙම්වතා බව කියන අපොස උසස් පෙළ
දරු තුන්දෙනාගේ සිරුරු ළිඳේ
වව්නියාව තාන්ඩිකුලමේ ළිඳකින් කුඩා දරුවන් තිදෙනකුගේ සිරුරු සොයා ගත් බව පොලීසිය කියයි. දරුවන්ගේ මවද ළඳට වැටී

