පොල්පැලයක් සම්බන්ධයෙන් දෙපිරිසක්අතර ඇතිවූ බහින් බස් වීමකින් පහර කෑමට ලක්වූ එක් දරුපියකු මරුමුවට පත් වූ බව
දියත
හමුදාරිය පෙරැළි සෙබළෙක් මරුට
වවුනියාව ගජසිංහපුර කඳවුරේ සිට පුදුක්කුලම කඳවුරක් දක්වා ගමන් ගත් යුද හමුදා ට්රක්රටකයක් සෙට්ටිකුලමදී පෙරළීමෙ
අප්කන්ටි්ර ලයන්ස් රග්බි පිලට ක්රිස්බ්රෝ අනුග්‍රහය
ශ්‍රී ලංකා රග්බි පිටියේ ප්රබලතම කණ්ඩායමක් බවට පත්ව සිටින අප්කන්ටි්ර ලයන්ස් රග්බි කණ්ඩායමට පිට පිටම දෙ
අන්තර් විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලේ සමස්ත ශූරතාව මොරටුව සරසවියට
අන්තර් විශ්ව විද්‍යාල කී‍්‍රඩා උළෙලේ සමස්ත ශූරතාව දිනාගැනීමට ලකුණු 323.5 ක් ලබාගත් මොරටුව විශ්ව විද්‍යාලය ස
අද කාලගුණය ( මැයි 17 )
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පලාත් වල ද ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලද තැන්
වෙළෙඳ සේවා ‘එෆ්’ කාණ්ඩයේ ශූරතාව කැන්රිච් ෆිනෑන්ස් පිලට
වෙළෙඳ සේවා ක්‍රිකට් සංගමය මෙහෙයවූ වෙළෙඳ සේවා ‘එෆ්’ කාණ්ඩයේ ලීග් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට
ශ්‍රී ලංකා (සෙසු) පිලට කඩුලූ 3 ක ජයක්
මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේ පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති කුසලාන දේශිය තුන්කොන් ක්‍රිකට් ත
මහේලගේ වෑයම අසාර්ථකයි
අයි. පී. එල්. තරගාවලියේ 67 වැනි තරගය ලෙස දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල සහ කිංග්ස් XI පන්ජාබ් පිල අතර අද (16 වැනිදා) පැවති තර
ඉක්මන් කොට වේ
චීනයේ හුවැන්හු ප්‍රදේශයේ ජීවත් වු ඔහු සෑම දිනකදීම අධික සෙල මත් පැන් බීවේය. පසු ගිය සතියේ දිනක ඔහු සේවය අවසන
මහ කොටියාගේ මිතුරාට මසක සිර දඬුවම්
කොටි සංවිධානයේ නායක වේළුපිල්ලේ ප්රභාකරන් සමග එකට උගෙනගත් ගුණසුන්දරම් ජේසුදාසන්ට කොළඹ මාහාධිකරණ විනිසුරු ප්
අමාත්‍යංශ තීරණ කි‍්‍රයාත්මක කිරීමට විශේෂ කමිටුවක්
ජාතික කී‍්‍රඩාව පෝෂණය කිරීමට ප්‍රබල දායකත්වයක් දරන පාසල් මට්ටමේදී කී‍්‍රඩා ක්ෂේත්රයේ පවතින ගැටළු හඳ
අ'පුර බුද්ධශ්‍රාවකේ වහයි
අනුරාධපුර බුද්ධශ්රාවක විශ්ව විද්‍යාලයයේ ශිෂ්‍ය භික්ෂූන් 34නමකට පාචනය වැළඳීම නිසා සරසවිය ලබන 21 වැනිදා තෙක් ව
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
ලෝක පුදුම හතෙන් එකක් වූ පැරීසියේ අයිෆල් කුලුන ලෝක ප්‍රසිද්ධ ස්ථානයකි. ප්‍රංශයේ අගනුවර වු පැරීසිය මැදින් ග
දියවැඩියාවට බෙහෙතක් ඇරිසෝනා සරසවියෙන්
කංසා කොළයේ පවත්නා ටී.එච්.සී හෙවත් ටෙට්රා හයිඩ්රෝකැනබිනෝල් නම් රුජා නසන රසායනය වැඩිදියුණු කිරීමෙන් දියවැඩි
ආසියානු කැරම් පිරිමි යුගළ ශූරතාව ශී‍්‍ර ලංකාවට
ඉන්දියාවේ කොල්කටා නුවරදී පැවැති 5 වැනි ආසියානු කැරම් ශූරතාවලියේ පිරිමි යුගළ ඉසව්වේ රන් පදක්කම දිනා ගැනීමට නිශා
බඩඉරිඟු විකුණගන්න බැරිව ගොවියෝ බඩගින්නේ
මෙට්‍රික් ටොන් හාර ලක්ෂයක බඩ ඉරිඟු විකාණාගත නොහැකිව සියඹලාන්ඩුව ගොවීන්ගේ ගෙවල්වල ගොඩ ගැසී ඇත. ඉඩම් හා රන් බ
ආසියානු 3 x 3 පැසිපන්දු තරගාවලියේ අ. අවසන් පූර්ව වටයට ශී‍්‍ර ලංකාවත් එයි
ජාත්‍යන්තර පැසිපන්දු සංගමයේ අධීක්ෂණය මත දෝහා කටාර්හිදී පැවැත්වෙන ආසියානු 3 X 3 පැසිපන්දු තරගාවලියේ අර්ධ අවසන
යුනිස් ඛාන් - අෆ්රීඩි යළි ගිවිසුම් අත්සන් කරති
එංගලන්තයේදී ලබන ජූනි මස 6 වැනිදා ආරම්භ වන ශූරයන්ගේ කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන පාකිස්තානු සංචිතයේ ස්
අයි. පී. එල්. කී‍්‍රඩකයන් තිදෙනෙක් අත් අඩංගුවට
ඔට්ටුකරුවන්ගේ උපදෙස් මත කී‍්‍රඩා කිරීම හෙවත් මුදලට තරග අවස්ථා පාවාදීම හේතුවෙන් ඉන්දීය ප්‍රධාන ක්‍රිකට
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
කොළඹ යුද හමුදා මූලස්ථානයේ දී මහරාගෙන මැරුණ කොටි බෝම්බකරුගේ ප්‍රහාරයෙන් නොමැරී බේරුණු හිටපු හමුදාපති සරත් ෆොන
ජනරළට පොලීසිය ගිහින්
රත්මලානේ ජනරළ පුවත්පත් මුද්‍රණාලයට අද(16) දවල් ගල්කිස්ස පොලිසියේ විශේෂ කාර්්‍යාංශයෙන් පැමිණ සේවකයන්ගෙන් ප්&
දෙදරු පියකු කළු ගඟට වැටිලා
කළුතර කළු ගඟේ පාලම උඩින් ගඟට වැටුණු දෙදරු පියකු සොයා නාවික හමුදා කිමිදුම්කරුවෝ ගං මෝය අසළ සෝදිසියක් ඇරැඹූහ. එම ප
රජරට රැජිණ ඔළුව ගිනි ගනී
රජරට රැජින දුම්රිය මින් මද වේලාවකට කලින් ගම්පහ දුම්රිය පොළේ නතර කිරීමෙන් පසු දුම්රිය ඇන්ජිමේ ගින්නක් හටගත් බ
පෝරකේට පාර කපාගනී
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය පැය 12ක් ඇතුළත කළ වැටලීම්වලින් හෙරොයින් ග්‍රෑම් 1150ක් සමග සැකකරුවන් සිව් දෙනකු අත්
කොඩිවිනයට බේත් හොයා වැරදි තැනට ගිහින්
අසල්වැසියකු කොඩිවිනයක් කළ නිසා තමා පිස්සු වැටුණු බව අගමැතිට කියා සහනයක් ගැනීමට 2002දී අරලිය ගහ මන්දිරය අධි ආරක්ෂි
ලන්ඩනයේ හොරට ඉඳලා අහුවෙයි
වීසා අවසන් වීමෙන් පසු මහා බ්‍රිතාන්‍යයේ අනවරසයෙන් රැඳී සිටි ශ්‍රී ලාංකිකයකු ටෙස්කෝ එක්ස්ප්‍රස් සමාගමේ රැක
මහකොමසාරිස්ට මහාබෝධි හරසර
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ධුරයෙන් ඉවත්ව යන අශෝක් කේ කාන්තා මහතාට උපහාර දැක්වීමේ උත්සවයක් මාළිගාකන්ද මහ
අලි වෙදකම ආයතනගත කරයි
ආයුර්වේද වෛද්‍ය සභාව මගින් අලි ඇත් වෙදකම ලියාපදිංචි කිරීමට කටයුතු කර ඇතැයි දේශීය වෛද්‍ය අමාත්‍යංශය කියයි.
ත්‍රීරෝද රිය මුදා නොහැරේ
කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා ඝාතනයට ඔත්තූ බැලූ බව කියන ත්‍රීරෝද රිය නිදහස් කරන්නැයි කළ ඉල
වූෂූ සම්මේලනයේ සභාපති (මානෙල්)
”මා ඒ මාධ්‍ය ආයතනයේ හිමිකරු හෝ හෝ වෘත්තීය මට්ටමේ මාධ්‍යවේදියෙකු නොවෙයි...අළෙවිකරුවෙක් පමණයි. ඒ නිසා මම කී‍්&zwj

