වීසා අවසන් වීමෙන් පසු මහා බ්‍රිතාන්‍යයේ අනවරසයෙන් රැඳී සිටි ශ්‍රී ලාංකිකයකු ටෙස්කෝ එක්ස්ප්‍රස් සමාගමේ රැකියාවක් සඳහා ව්‍යාජ ලියැවිලි ඉදිරිපත් කළ බව ලන්ඩන් උසාවියකදී පිළිගත්තේය.මොහොමඩ් සෙයිදුන්ලා නම් වූ ඔහුට පැනවූ දඩුවම අවසානයේ ශ්‍රී ලංකාවට පිටුවහල් කිරීමට නියමිතය.
ලන්ඩනයේ නතර වීමට කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ඔහු අනවසරයෙන් රැඳී සිටීමට උත්සාහ කළ බවත්, ඊට ඉඩ නොදෙන බවටත් ආගමන විගමන නිලධාරී ජේන් ලිවී කියයි.