ආයුර්වේද වෛද්‍ය සභාව මගින් අලි ඇත් වෙදකම ලියාපදිංචි කිරීමට කටයුතු කර ඇතැයි දේශීය වෛද්‍ය අමාත්‍යංශය කියයි.
අලි ඇතුන් සඳහා වන වෙදකමට පිළිගැනී ලබාදීමටත්, එය ආරක්ෂා කිරීමටත්, අලි මිනිස් ගැටුම වැළැක්වීමට සහාය වීටත් සහ පැරණි ශිල්ප ක්‍රම සහ වෙදකම් හදුන්වාදීමටත් මේ පියවර ගෙන ඇත.