කළුතර කළු ගඟේ පාලම උඩින් ගඟට වැටුණු දෙදරු පියකු සොයා නාවික හමුදා කිමිදුම්කරුවෝ ගං මෝය අසළ සෝදිසියක් ඇරැඹූහ. එම පුද්ගලයා ගඟට පැන්නේදැයි සැකයක් පවතින බව පොලීසිය කියයි.
ගඟේ ජල මට්ටම ද වැඩි වී ඇත.