පොල් පැලය අයකුට මරු කැඳවයි


පොල්පැලයක් සම්බන්ධයෙන් දෙපිරිසක්අතර ඇතිවූ බහින් බස් වීමකින් පහර කෑමට ලක්වූ එක් දරුපියකු මරුමුවට පත් වූ බව අනුරාධපුර පොලිසිය කියයි. පහර දුන් බව කියන පර්ශවයෙක් අයෙක් ද පහර කෑමෙන් තුවාල ලබා රොහල් ගත කරනු ලැබීය.