එංගලන්තයේදී ලබන ජූනි මස 6 වැනිදා ආරම්භ වන ශූරයන්ගේ කුසලාන ක‍්‍රිකට් තරගාවලියට සහභාගි වන පාකිස්තානු සංචිතයේ ස්ථාන අහිමිවූ ජ්‍යෙෂ්ඨ ක‍්‍රීඩකයන් වන සහිඞ් අෆ්රිඩි සහ යුනිස් ඛාන් පාකිස්තානයේ වාර්ෂික ක‍්‍රීඩක ගිවිසුමේ ඉහළම කාණ්ඩයට ඇතුළත් කර තිබේ.පාකිස්තානු ක‍්‍රිකට් පාලක මණ්ඩලය විසින් ක‍්‍රීඩකයන් 30 දෙනකු ප‍්‍රධාන ගිවිසුමට ඇතුළත් කර තිබේ.
..