බඩඉරිඟු විකුණගන්න බැරිව ගොවියෝ බඩගින්නේ


මෙට්‍රික් ටොන් හාර ලක්ෂයක බඩ ඉරිඟු විකාණාගත නොහැකිව සියඹලාන්ඩුව ගොවීන්ගේ ගෙවල්වල ගොඩ ගැසී ඇත.

ඉඩම් හා රන් බඩු උගස් කර හෝ බැංකුවලින් ණය ගෙන හෝ මුදල් ගෙන වගා කළ තමන් අමාරුවේ සිටින බව කොටියාගල ඊ ඩී එම් පියසේන මහතා කියයි.

ඉඩ ඉරිඟු මිලයට ගන්නා සමාගම් බඩඉරිඟු නොගැනීම නිසා මේ අත්ත්වය උදා වී ඇතැයි ද ඔවුහු කියති.