ජාත්‍යන්තර පැසිපන්දු සංගමයේ අධීක්‍ෂණය මත දෝහා කටාර්හිදී පැවැත්වෙන ආසියානු 3 X 3 පැසිපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයට සුදුසු කම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තා 3 X 3 පැසිපන්දු කණ්ඩායම සමත්වී තිබේ.
අර්ධ අවසන් පූර්ව වටයටයේ දී ශී‍්‍ර ලංකා ක්ඩායම මොංගෝලියාවට එරෙහිව තරග වැදීමට නියමිත අතර එම තරගය අද (16 වැනිදා) සවස පැවැත්වේ.
ප‍්‍රමිලා ප‍්‍රනාන්දු (නායිකා), කුමරීන් සිල්වා (උප නායිකා), බෙනිකා තලගල සහ අංජලී ඒකනායක ශ්‍රී ලංකා කාන්තා 3 X 3 පැසිපන්දු කණ්ඩායම නියෝජනය කරති.