රජරට රැජින දුම්රිය මින් මද වේලාවකට කලින් ගම්පහ දුම්රිය පොළේ නතර කිරීමෙන් පසු දුම්රිය ඇන්ජිමේ ගින්නක් හටගත් බව දුම්රිය සේවකයෝ කියති.
මගීනට හෝ වෙනත් කිසිවකුටත් හානියක් වූ බව වාර්තා නොවේ.