පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය පැය 12ක් ඇතුළත කළ වැටලීම්වලින් හෙරොයින් ග්‍රෑම් 1150ක් සමග සැකකරුවන් සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
මෝදරින් ග්‍රෑම් 700ක් ද, පෝරුතොටින් ග්‍රෑම් 300ක් ද , දෙමටගොඩින් ග්‍රෑම් 150ක් ද අත්අංඩගුවට ගෙන ඇත.
හොරොයින් ග්‍රෑම් දෙකක් ළඟ තබා ගැනීම මරණ දඩුවම පැණවීමට හැකි වරදකි.