හොංකොං නගරයේ කුලී රථ රියදුරෙක් ඔහුගේ මීටරයේ සදහන් නියමිත මුදලට වඩා ඩොලර් ශත 5 මගියෙකුගෙන් අය කළේ යැයි චෝදනා කරම්න් කුලී රථ රියදුරාට එරෙහිව හොංකොං පොලිසිය අධිකරණයේ නඩු පැවරිය.
සිද්ධිය වුයේ සිද්ධිය වුයේ පසුගිය ඔක්තෝබර් මාසයේය. නියමිත කුලී ගාස්තුව වුයේ හොංකොං ඩොලර් 136.5 කි.මාරු කාසි නැති හෙයින් ඩොලර් ශත 10 ගත් බව මගියා පොලිසියට කීය.
නඩු විභාගය ඊයේ (16) ආරම්භ වු විට පැමිණිලිකාර මගියා උසාවියට නොපැමිණයෙන් විත්තිකාර කුලී රථ රියදුරා උසාවියෙන් නිදහස් කළේය.
මේ පොඩ් ගාණකට නඩු දැම්මේ ඇයි දැයි කියා මට දැනගන්නට අවශ්‍යයි.විත්තිකාර රියදුරා මාධ්‍යට කිවේය.