- මුව දඩයමේ ගිය වෙඩික්කරුවකු මුව මස් කිලෝ එක හමාරක් සමග අත්අඩංගුවට ගත් බව කැකිරාව පොලීසිය කියයි.
- තලංගම බස් නැවතුමේ අනතුර සම්බන්ධයෙන් සැක පිට එහි රියදුරා අත්අඩංගුවට ගනු ලැබ සිටියි.
- දින කිහිපයකට පෙර ඉහළ කොත්මලේ හා කාසල්රී ජලාශ පිටාර ගැලීමෙන් ගංවතුරට අසුවූ කතුන් සිව්දෙනකුගේ සිරුරු අද ගොඩට ගත් බව පොලීසිය කියයි.