ඉතාලියේ මිලානෝ නගරයේ පැවති ආසියා අප්‍රිකා ලතින් ඇමරිකා චිත්‍රපටි සම්මාන උළෙලේදී ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂනය කළ ‘ඔබ නැතිව ඔබත් එක්ක‘ චිත්‍රපටිය සිනිස් සම්මානය හිමිකර ගත්තේය. සංනිවේදනය සඳහා වන ලෝක කතෝලික සංගමය එය ප්‍රදානය කළේය .