ඉතාලි වෙසක් පිංකම් සරුවට


ඉතාලියේ වෙසක් පිංකම් මැයි 19 වැනිදා සිට සංවිධානය කර ඇත. වෙරෝනා මහා විහාරය මෝදනා මෛත්‍රී විහාරය, මිලානෝ ලංකාරාමය, කතානියා සිසිලි බෞද්ධ විහාරය හා පිරෙන්සි බෞද්ධ විහාරයයන්හි මෙම පින්කම් පැවැත්වේ.