අගවිනිසුරු පිළිගන්න නීතීඥවරු එති


නව අගවිනිසුරු මොහාන් පීරිස් මහතා පිළි ගැනීම සඳහා මාතර අධිකරණ සංකීර්ණයේදී අද පැවති උත්සවය වර්ජනය කිරීමට මාතර නීතීඥ සංගමය තීරණය කළත් එහි ලේකම් ඉන්දික ගමාච්චි ඇතුළු බහුතරයක් ඊට සහභාගී වූහ.