දරු තුන්දෙනාගේ සිරුරු ළිඳේ


වව්නියාව තාන්ඩිකුලමේ ළිඳකින් කුඩා දරුවන් තිදෙනකුගේ සිරුරු සොයා ගත් බව පොලීසිය කියයි.

දරුවන්ගේ මවද ළඳට වැටී කඹයක එල්ලී ගොඩ ගත් බව අසල්වැසියෝ කියති.

ඇය දරුවන් සමග ළිඳට පැන්නේදැයි පොලීසිය සොයයි.