පිටිගල බඹරවානේ අවිවාහක දියණියක (34) සමග ජීවත් වූ 73 හැවිරිදි මව කපා කොටා ඝාතනය කර තිබියදී දින හතරකට පමණ පසු සොයා ගත් බව පිටිගල පොලීසිය කියයි.
ඇගේ දියණිය ද සොයා ගන්නට නැතැයි පොලීසිය සඳහන් කරයි.