ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරුවරිය තනතුරෙන් නෙරපා හළ යුතු යැයි කියමින් ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ පාර්ලිමේන්තු ව
දියත
අධිකරණ අර්බුදයෙන් කාටවත් බේරෙන්න බෑ
අධිකරණයේ අද තීන්දු පිළිකුල් සහගත යැයි රවුෆ් හකීම් අධිකරණ ඇමැති පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
සැරයන් අවංකයි; හරිම අවංකයි
රුපියල් දෙලක්ෂ අසූ දාහක මුදල් බෑගයක් අහුලාගත් පොලිස් සැරයන් ජී.ජී. ආර්.ඕ වනසිංහ එහි අයිතිකාරිය වන නිකවැරැටියේ ව
පොලිස් බල්ලා බැංකු හොරු අල්ලයි
සෙරප්පු දෙකක ඉව ඔස්සේ කිලො මීටර් 2ක් දුර ගිය ග්‍රේරු නම් පොලිස් බල්ලා පානදුර අළුබෝමුල්ලේ ග්‍රාමීය බැංකුව කඩන්
ඕස්ටේ්රලියාව ලකුණු 107 කින් ශ්‍රී ලංකා පිල පරාජය කරයි
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර තරග පහකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලිය ආරම්භ කරමින් මෙල්බන්හ
පී.සී ගෙන් තාම කටඋත්තර අරන් නෑ
කොටුව දුම්රිය පොළ ඉදිරිපිට මගී ගුවන් පාලමේදී කොස්තාපල්වරිය මරා දැමූ කොස්තාපල් වරක් පිහියක් හා වස බෝතලයක් රැගෙ
පුතා හදාගත් ගුණේ තියයි
වාද්දූවේ වේරගම 77 හැවිරිදි කතක පොල්ලකින් ගසා මරා දැමීයැයි දරුකමට හදා ගත් 41 හැවිරිදි පුද්ගලයකු පොල්ලක්ද සමග සැක
මහඔය - අම්පාර පාරේ ගමන් බෑ
මහා ඔය පිටාර ගැලීමෙන් අම්පාරxමහනුවර මාර්ගයේ 69 හන්දියේ තාවකාලික පාලමක් කැඞීයාම නිසා වාහන ගමනාගමනය ඇනහිටියේය. මේ
මැතිසබේ පාරේ මහා සෙනඟ
අග විනිසුරු නෙරපා හැරීමේ යෝජනාවට සහාය දැක්වීම සඳහා බස් සියයකින් පමණ ආ පිරිස් පාර්ලිමේන්තු වට රවුම අසළ රැස්වී සි
වික්ටෝරියවෙන් මහ දිග ජල සේලයක්
මහනුවර වික්ටෝරියා ජලාශය ඉදි කළායින් පසු වාන් දොරුටු අටම එක දිකට පැය 10ක් එක දිගටම ඇරුණේය. අරිය ගේට්ටු නමින් හැඳින
පොලිසිය කළු කොඩි කපයි
කෑගල්ල උසාවි පාරේ ඔසවා තිබූ කළු කොඩි කිහිපයක් පොලිසියෙන් කපා ඉවත් කෙළේය. අග විනිසුරුවරිය නෙරැපීමේ යේජනාවට එරෙහ
ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවට රජයේ නීතිඥවරයෙක්
භාරත ලක්ෂ්මන ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු ඝාතනය කිරීමේ සිද්ධිය කොළඹ මහේස්ත්‍රිත් අධිකරණයේ නිළ මැද
අලුත් කඩේ කළු කොඩි
අග විනිසුරු නෙරැපීමේ යෝජනාව පාර්ලිමේන්තුවේ විවාදයට ගැනීමට විරෝධය පාමින් කොළම අලුත් කඩේ නීතිඥවරු වැඩි පිරිසක්
මර්වින් කැලණි සංවිධායක කම අත්හරී?
කැලණියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවිධායක පදවියෙන් තමා ඉවත්වන බව මහජන සම්බන්ධතා ඇමැති මර්වින් සිල්වා මහතා කැලණි
විශ්‍රාමික සැරයන් නිධානෙන් කොටුවෙයි
තන්තිරිමලේ අන්දර වැව ඉපැරණි පෙදෙසෙක නිධානයක් හාරමින් සිටි බව කියන විශ්‍රාමික හමුදා සැරයන්වරයකු හා තව දෙදෙන
සීමිත ඕවර අවසන් මහා තරගය යළිත් කල්දමයි
රාගම කී‍්‍රඩා සමාජය සහ සිංහල කී‍්‍රඩා සමාජය අතර සිංහල කී‍්‍රඩා සමාජ පිටියේදී හෙට (11 වැනිදා) පැවැත්වීමට නියම
විදුල්හල්පතිනිගේ මාලේ කඩාගෙන පනී
ළමයකු ඇතුළු කරගන්නා මුවාවෙන් කඩුවෙල වැලිවිට ශාන්ත මරියා විදුහලට ආ තරුණයකු විදුහල්පතිනියගේ රන් මාලය කඩාගෙන ග
අදත් හෙටත් අපේ නිවහන ශ්‍රී ලංකාවයි
මෙල්බර්න් කී‍්‍රඩාංගණයේදී මා ලබාගත් ලකුණු 145 ඉතා සොඳුරු මතකයක් 1995 තරග සංචාරය ආරම්භයේ සිටම අපේ කණ්ඩායමට බො
රේල් පාරට පස් කදු එයි
උඩරට දුම්රිය මාර්ගයේ හාලි ඇල,බදුල්ල,දෙමෝදර, උඩුවර අතර පස්කදු කඩා වැටීමෙන් බදුලු දුම්රිය ගමන් ඇන හිට ඇතැයි දුම්ර
ශ්‍රී ලංකාවට ලකුණු 306 ක ඉලක්කයක්
ශ්‍රී ලංකාව සහ ඕස්ටේ්රලියාව අතර මෙල්බන්හිදී දැන් පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේ (දිවා/රාත්&z
අළුත් කඩේට කළු සිකුරාදාවක්
අළුත්කඩේ උසාවි සංකීර්ණයේ කළු කොඩි ඔසවා අද කළු සිකුරාදා වශයෙන් නීතීඥවරුන් විසින් නම්කරන ලදැයි දැනගන්නට ඇත. නීතී
සීතාවකින් පැන්න හතක් නිදැල්ලේ
අවිස්සාවේල්ල බන්ධනාගාරයෙන් පැන ගිය දස දෙනාගෙන් තිදෙනකු කොස්ගමදී අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ
ඌරා බේරේ
කඩුගන්නාව ආඬියාතැන්න පාරේ ඌරන් මැරීමට ඇටවූ විදුලි රැහනක ගැටීමෙන් පුද්ගලයකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
දෙන්නෙකුට ගං වතුර සොහොනක් වෙයි.
පපස්සර වරදාපොළදී මැණික් ගඟේ පාලමකින් හා බදුල්ලේ හම්බාවෙල දී පාලමකින් එගොඩ වීමට ගිය දෙදෙනකු ගං වතුරට හසුව ගසාගෙ
තව කුණු අල කන්ටේනරයක් අල්ලයි
කොළඹ සිට දඹුල්ල දක්වා සීල් තැබූ කන්ටේනරයකින් රැගෙන ගිය කුණු අර්තාපල් කිලෝ 16,000 ක් නිට්ටඹුව පොලීසියෙන් අත් අඩංගුට
රන් කාසි 280ක් රේගුවේ හිරවේ
රුපියල් එක්කෝටි දහනම ලක්ෂයක් පමණ වටිනා රන්කාසි දෙසිය අසූවක් ගමන්මලුවල සඟවා ඉන්දියාවේ ට්‍රිචී නුවර බලා යාමට උත
බල්ලන්ටත් බීර
බල්ලන්ටද බීර විශේෂයක් හදුන්වාදීමට ඇමරිකාවේ කැලිෆෝර්නියා ප්‍රාන්තයේ බෙන්ඞ්හි ස්කාගාර හිමියෙක් සමත්ව සිට
පේරාදෙණියේ මහ පාර ගිලා බහියි
පේරාදෙණිය සරසවිය අසළ අඩි දහයක පමණ පෙදෙසක් නාය ගොස් ඇත. පේරාදෙණි මහනුවර මාර්ගයේ වාහන ධාවනය වනුයේ එක් තීරුවක පමණි.
සෞදි ලංකා තානාපති කැඳවයි
රිසානා නපීක් දැරිය ගෙළ සිඳ මරා දැමීම සම්බන්ධයෙන් සෞදි අරාබි රජයට විරෝධය පළ කිරීමක් වශයෙන් එරට ශ්‍රී ලංකා තානාප
මර්වින්ගේ ලේකම් දෙන්නාත් යළි රිමාන්ඩ්
කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල මහතා ඝාතනය කළැයි සැකපිට පස් දෙනෙක් වැඩබලන රැසන්කා සමරනායක මහ්ත්

