හොරණ සමෘද්ධි කාර්යාලයයේ උඩු මහලේ ජනේලයක වැදී ගෙළේ සිට උදරය දක්වා බරපතල ලෙස තුවාල වූ නීල කොබෙයියකුට සැත්කමක් කර ජීවිතය බේරා ගැනීමට හොරණ රජයේ පශු වෛද්‍ය කාර්යාල නිලධරයෝ සමත්වූහ.
දින කිහිපයක් යන තුරු නීල කොබෙයියා බලා ගැනීමට එහි සේවකයෙක් ඉදිරිපත් විය.