රෝම පන්සලක් විජයග්‍රහණය සමරයි


පසුගිය ඉරුදින රෝමයේ ධර්මාශෝක විහාරයේ දඹදෙනියේ ධම්මාරාම හිමියන්ගේ අනුශාසකත්වයෙන්  පිංකමක් පැවැත්විණි.

 කොටියන්ගෙන් රට මුදා ගැනීමේ  සිව් වැනි  සපිරීමද,එය සදහා දිවිපිදූ රණවිරුවන් ඇතුළු සියලූම දෙනා වෙනුවෙන් පිං අනුමෝදන් කිරීම සඳහා  ලේ දන්දීමේ වැඩසටහනක්ද පැවැත්විණි.