රෝම පන්සල් දෙකක වෙසක් සති අන්තයේ


ඉතාලියේ මෙස්සිනා බෞද්ධ විහාරයේ හා රෝම බෞද්ධ විහාරයේ වෙසක් උත්සවය සති අන්තයේදී පැවැත්වෙන බව මල්වතු පාර්ශ්වයේ ඉතාලියේ ප්‍රධාන සංඝනායක වගේගොඩ සීලනන්ද   සහ රෝම බෞද්ධ විහාරාධිපති මොල්ලිගොඩ ධීරානන්ද හිමිවරු කියති.