අදට යෙදුණු ලෝක කැස්බෑ දිනය නිමිත්තෙන් කොස්ගොඩ කැස්බෑ සංරක්ෂණ මධ්‍යස්ථානය කස්බෑ පැටවුන් 2000ක් මහ සයුරට මුදා හළේය.
හිරු අවරට ගිය පසු කැස්බෑවුන් නිදහස් කරනුයේ විලෝපිතයන්ගෙන් එන හානි අවම කර ගැනීම සඳහාය.