දඩයක්කරුවෙක් අවි 17 ක් සමග අල්ලයි


නවගත්තේගම අතුරුබලයාගම දඩයක්කරුවෙකුගේ නිවසේදී බදින තුවක්කු 14 ක්ද, බෝර තුවක්කු 3 ක් ද සෙයාගත් බව පොලීසිය  කියයි. 

ඌරන්, මුවන් වැනි සතුන් දඩයම් කිරීම සදහා මෙම අවි තබාගත්තා යැයි කියන  මෙම දඩයක්කරු  පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.