මල්වතු හා අස්ගිරි මහා නායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනා පරිදි හා මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි අධිපති තුසිත විජේසේන මහතාගේ හා අධ්‍යක්ෂ මණ්ඩලයෙත් ආරාධනයෙන් කැන්ඩි සිටි සෙන්ටර් ව්‍යාපාරික ආයතන වල අනුග්‍රහයෙන් වාර්ෂිකව පවත්වනු ලබන මහා පිරිත් දේශනය සිව්වැනි වතාවටත් අස්ගිරිහා මල්වතු මහ පිරිවෙන්හි 350 ක් භික්ෂුන් වහන්සේලාගේ සහභාගීත්වයෙන් කැන්ඩි සිටි සෙන්ටර්හිදී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය දි.මු ජයරත්න මහතා සහ මහනුවර දිසාපති ගාමිණි නවරත්න මහතාද මේ පිංකමට සහභාගී වුහ.