කොළඹ සිට වව්නියාව දක්වා ගමන් කළ දුම්රියක් කුරුණෑගල දුම්රිය ස්ථානය අසලදී මීට ටික වේලාවකට පෙර පීලි පැන ඇතැයි දුම්රිය බලධාරීහු කියති.