වෝල්ට් තිස්තුන්දහසේ අධි බලැති විදුලි රැහැනක් බිද වැටීම නිසා කොළඹ නගරයේ ස්ථාන රැසක විදුලිය ඇන හිටි බව විදුලි බල මණ්ඩලය කියයි.