කැලණි සභාපතිට ගහලා


රජයේ ප්‍රබල ඇමැතිවරයකු පිළිගැනීම සඳහා උත්වයක් සංවිධානය කළ පිරිසක් අතර ළුගමදී මින් මද වේලාවකට පෙර ඇතිවූ ගැටුමකින් පසු කැලණිය ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න රණවීර මහතා රෝහල් ගත කර ඇතැයි පොලීසිය කියයි.

තවත් දේශාපලකයකුගේ ආධාකරුවන් පිරිසක් හා සභාපතිවරයාගේ පිරිස අතර ගැටුමක්ද ඇතිවිය.

කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී නදීක සම්පත් මහතා ද කිරිබත්ගොඩ රෝහලට ඇතුළත්ව සිටියි.