ඉපදුණු සැනින් සහෝදර ප්‍රේමය ලෝකයට කියූ නිවුන් සහෝදරයෙක් හා සහෝදරියක් පිළිබඳ පුවතක් ස්පාඤ්ඤයේ ගුස්පුස්කුවා නුවරින් වාර්තා වේ.
කුඩා බිළිඳුන් දෙදෙනා අරුම පුදුම ලෙස අත් පටලවාගෙන සිටිති.
දැනියෙල් හා මරියා මෙලෙස මවු කුස තුළද සිටින්නට ඇතැයි වෛද්‍යවරු පවසති.