”තවත් තරග දෙකක් තියෙනවා. ඒ තරග දෙකත් කලින් පැවැති තරග වල විදිහටම කී‍්‍රඩා කරන්න අපට සිදුවෙනවා” මහේ
දියත
මහේල ජයවර්ධන - ඉන්දියාවට එරෙහිව අවසන් පූර්ව තරගයට පෙර
”අපි ඉතාමත් දැඩි තරගයක නිරතවෙලා ඉන්නේ. ඒත් ඒ කී‍්‍රඩාව කෙරේ ඇල්මක් ඇතිවයි......පසුගිය කාලයේදී අප ලබාගත් සාර්ථකත
මේ ශී‍්‍ර ලංකා කණ්ඩායමේ අවස්ථාවද ?
ඉන්දීය පිල හමුවේ පරාජයන් වැලකට මුහුණ දී සිටින ශී‍්‍ර ලංකා කණ්ඩායම එංගලන්තයේ කාඞීෆ් නුවරදී හෙට (20 වැනිදා) පැවැත
පොතුවිල මාධ්‍යවේදියාට මැර තර්ජනයක්
ලාහුගල ප්‍රාථමික විදුහලක අවුලක් සම්බන්ධයෙන් විරෝධතා පාගමනකට එක්වූ පිරිසක් සියඹලාණ්ඩුවේදී ලංකාදීප පොතුවිල ම
කැරම් තරගාවලියට අයැදුම්ත් කැඳවයි
ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කරන 26 වැනි සම්මේලන කුසලාන කැරම් තරගාවලියට අයැදුම්පත් බාර ගැනීම මේ මස 28 වැනිද
ඇදුරුවරියට හදිසි සැත්කමක්
නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ නීති අධ්‍යයන අංශාධිපති යශෝධරා කදිර්ගාමර්තම්බි මහත්මියට පිහියෙන් ඇනීම සම්බන්ධ
බැරිම තැන විදුහල්පතිට මාරු
ගම්පහ මිශ්‍ර පාසලක විදුහල්පතිවරයකු ස්ථාන මාරු ලිපිය ලැබී මාස දෙකකට පසු අද (19) වැඩබාර දුන් බව පළාත් අධ්‍යාපන බ
චමිල් - චලනි සභාපති කුසලාන කැරම් ශූරතා දිනති
ශ්‍රී ලංකා කැරම් සම්මේලනය සංවිධානය කළ 14 වැනි සභාපති කුසලාන කැරම් තරගාවලියේ පිරිමි කේවල ශූරතාව චමිල් කුරේ විසින
සීතා එළියේදී බසයක් පෙරළේ
නුවරඑළිය සීතා එළියේදී බසයක් පෙරළී සිව් දෙනකු මිය ගොස් 70ක් පමණ තුවාල ලැබූ බව නුවරඑළි පොලිසිය කියයි. මේ බසය බදුල
අධ්යක්ෂ දෙන්නා රිමාන්ඩ්
රුපියල් හැට කෝටියක අලාභයක් සිදුකරමින් කොළඹ වරායේ ගුදමක ඇතිවූ ගින් සම්බන්ධයෙන් සැකපිට කොළඹ 13 ස්පැට්ටෝලැප් සමාග
අශාන් - ගයාන් විශිෂ්ට දස්කම් දක්වති
සිව්වැනි ‘කැවල්රි සුපර් ක්‍රොස්’තරගාවලියේ දක්ෂතම යතුරු පැදි ධාවකයා ලෙස ගයාන් සඳරුවන් සම්මාන දිනාගනිද්දී
‘දණගැස්සූ ගුරුවරියට වන්දි ගෙවන්න‘
නවගත්තේමදි දණගස්සවා හිංසා කළ ගුරුවරියට වන්දි ගෙවිය යුතු බවත්, පළාත් සභා වල අධ්‍යාපන අධීක්ෂණ මන්ත්‍රීධුර අහෝස
සජිත් ජයලාල්
”විමර්ශනයේ අරමුණ වූයේ මෙම පරාජයේ අඩුපාඩු හඳුනාගෙන ඉදිරියට එවැනි දෙයක් ඇති නොවීමට වගබලා ගැනීම සඳහා උපදෙස් ද
ආසියානු දැල්පන්දු ශූරතාවලියේ පරාජයට සියලූ දෙනා වගකිව යුතුයි
ශ්‍රී ලංකාවේදී පැවැති ආසියානු දැල්පන්දු ශූරතාවලියේ පරාජයට දැල්පන්දු ක්ෂේත්රයේ සියළු පාර්ශ්වයන් වගකිව
‘ගෙඟ් ගිලෙන්න යද්දි අප්පුවා පැනලා බේරගත්තා’
‘අයියන්ඩි පැල් රකින දාට මං බලන් ඉන්නෙ එළිය වැටෙන කල් ’’
බාටා - සන්ඬේ ටයිම්ස් වසරේ කී‍්‍රඩකයා කුසල්
වසරේ බාටා - සන්ඬේ ටයිම්ස් පාසල් කි‍්‍රකට් කී‍්‍රඩකයා ලෙස මොරටුව වේල්ස් කුමර විද්‍යාලයීය කණ්ඩායමේ නායක කුසල
‘රූ රැසේ අඳිනා ලෙසේ අත් ලෙළ දිදී විදුලිය පබා‘
ජාතික තරුණසේවා සභාව හා යෞවන කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යංශය මගින් සංවිධානය කරනු ලැබු යෞවනයේ මහා කළ එළි
ඇදුරුවරියට පිහියෙන් ඇනලා
නීති උපාධිය සඳහා වන ව්‍යාපෘතියක් නිසි වේලාවට භාර නුදුන් සිද්ධියක් මත ශිෂ්‍යයකු නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ
විශිෂ්ටයන්ට අන්තිමේ තැන ලැබේ
අපොස සාමාන්‍ය පෙළ විභාගයේ ඒ9 සාමාර්ථ ගත් සිසුන්ට අමතරව ඒ අට හා ඒ හත සාමාර්ථ ගත් දක්ෂයන්ට පුරප්පාඩු අනුව ප්‍රධ
කින්නියාව රත් කළ සිව් දෙනා රිමාන්ඩ්
ත්‍රිකුණාමලයේ කින්නියා හා කොට්ටකරිච්චි උතුරු මහවැලි රක්ෂිතයේ දැව හොරෙන් කපා කරත්තවලින් රැගෙන ආ සිව් දෙනෙක් ත
දින දෙකේ හාදකමින් අමාරුවේ වැටේ
ටියුෂන් පන්තියට ගිය 14 හැවිරිදි පාසල් දැරියක තෙලහැර රජයේ රක්ෂිතයට ගෙන ගොස් කෙළෙසා කොබෙයිගනේ නගරයේ දමා ගොස් සිටි
බොදු බළ සේනාව මිණිපුර සායනයකට පනිති
රත්නපුර නව නගරයේ අද විවෘත කළ වෛද්‍ය සායන කාර්යාලයයකට බොදු බල සේනාවේ වැල්ලම්පිටියේ සුමනධර්ම හිමි ප්රමුඛ භික්
රුහුණු විද්‍යා පීඨ ශිෂ්‍ය සභාව තහනම්
රුහුණු විශ්ව විද්‍යාලයයේ විද්‍යා පීඨ ශිෂ්‍ය සභාව පාලනාධිකාරිය විසින් අද සිට තහනම් කරනු ලැබීය. සරසවි ආචාර්
විස්සයි 20 තරගය අතහැර දමයි
සංචාරක ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරග
දුමින්ද සිල්වා යළි මැති සබේ
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ 11 වැනි සැකකරු පාර්ලිමේන්තු මන්ත්‍රී ආර් දුමින්ද සිල්වා වසර එකහමාරකට පමණ
තව පොඩ්ඩෙන් ග්‍රහ අපලෙ පළදේ
ග්‍රහ අපල නිසා 18 හැවිරිදි දියණිය සහෝදරියකගේ ගෙදර නවතා සිටියදී එහි ගිය සේවකයකු ඇය මෝහනය කරන බව කියා බුලත් කොලයක්
කථිකාචාර්යවරියට කැපුම් තුවාල
නාවල විවෘත විශ්ව විද්‍යාලයයේ නීති පීඨයේ කථිකාචාර්යවරියක කැපුම් තුවාල සහිතව සිටියදී රෝහල් ගත කළ බවත්, මිරිහාන
කන්‍යා සොහොයුරිය පිරිකර පූජා කරයි
මාදම්පේ මැදගම අභය ආදර්ශ විද්‍යාලයයට පිණ්ඩපාතයේ වැඩම කළ හිමිනමකට එහි කන්‍යා සොහොයුරියක් පිරිකර පූජා කළාය.
‘පෞද්ගලික පාසල් නියාමනයට‘
පෞද්ගලික පාසල් ගැන සොයා බැලීමට හා නියාමනයට නව පනතක් ගෙන එන බවත්, පිරිවෙන් අධ්‍යාපනය උසස් තැනකට ගෙන එන බවත් අධ්
අතවර කර දහදාහක් ගෙවති
පොළොන්නරුව කොළඹ බසයක ආ පොළොන්නරු රෝහලේ සේවිකාවකට කොළඹ දී අතවර කරන්නට තැත් කළ රියදුරු හා කොන්දොස්තර අද කොළඹ මහේස

