බුත්තලට රතු වැහි


බුත්තල 11 කණුව හතරමං හන්දිය පෙදෙසට සෙනසුරාදා (16) සවස ලැබුණු වැස්ස රතුපාට බව ගැමියෝ කියති.

මේ අතර වැල්ලවාය තෙලුල්ලේ සැඩ සුළඟකින් නිවාස 15කට පමණ අලාභ හානි සිදු විය.