බස් අනතුරෙන් 22ක් රෝහලට


බලංගොඩ බදුල්ල මාර්ගයේ මොරතොටදී පෞද්ගලික බස් දෙකක් ගැටී 22 දෙනකු තුවාල ලැබූ බව පොලීසිය කියයි.