පොලිසියේ මහ පුටු නමයක වෙනසක්


ඉරිදා (17) සිට ක්‍රියාත්මක වන පරිදි නියෝජ්‍ය පොලිස්පතිවරු නම දෙනෙකු ස්ථාන මාරු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

 කේ.ඊ.අයි පෙරේරා, රවී විජේගුණවර්ධන, කේ.එච් ජයවීර, එන්.ඩී දළුවත්ත, එන්.ඒ.සී.යූ මන්නනායක, ඒ.ආර් වෛද්‍යලංකාර, එල්.කේ.බී.එම් පෙරේරා, ඩී.පී.අයි කරුණාරත්න, ආර්.ඒ.ඩී.එන්.ආර් පද්මසිරි යන මහත්වරු    ස්ථානමාරු ලැබුවෝ වෙති.